බැසිල් ඇමතිතුමා දේශපාලන ඩීල් දාන්න සූරයා කියලයි කවුරුත් කියන්නේ. එ්කනේ ඒ කාලේ 'බැසිල්කරණය' කියලා නමකුත් හැදුණේ. ඊයේ පිවිතුරු හෙටක් සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිගන්වන අවස්ථාවට ආව බැසිල් ඇමතිතුමා වාඩිවෙලා හිටියෙ විපක්ෂ නායකවරයා අසලයි.
ඔහු විපක්ෂනායකවරයාගෙන් අහන්නේ 'රතන හාමුදුරුවන්ගෙ යෝජනාවලට කැමතිද' කියල වෙන්න පුළුවන්. නැත්නම් 'පොදු අපේක්ෂකයෙක් දාලා අයින් වෙමුද' කිව්වද දන්නෙත් නෑ.
ඡායාරූපය - ක්රිෂාන් රණසිංහ