ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ රණවිරුවන් උදෙසා, ඉදිකරන ලද නිවාස 90ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි.
"සත්විරු සංහිඳ'' ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් හත්ලක්ෂ පනස්දහස බැගින් රණවිරුවන් 503 දෙනෙකුට මුදල් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණි.
රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65 ක් බෙදාදීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණසේන හෙට්ටිආරච්චි මහත්වරුන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd