ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ඊයේ (14දා) යුද හමුදාව හා නාවික හමුදාව අතර පැවැති තරගය අතරතුරදී මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන නාවික හමුදා රග්බි ක්‍රීඩක යෝෂිත රාජපක්ෂට සහාය දක්වන පාඨ සඳහන් අත් පටි පැලඳ ක්‍රීඩා කළ නාවික හමුදා ක්‍රීඩකයන් සිවු දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට නාවික හමුදාව තීරණය කර ඇත.
මේ පිළිබඳ අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්රම් අල්විස් මහතා පැවසුවේ, මෙම ක්‍රීඩකයන් සිවු දෙනාට එරෙහිව මේ වනවිට විනය පරීක්ෂණ පැවැත්වෙන බවත්, එය නිමා වනතුරු මොවුන් සිවුදෙනාට කණ්ඩායමෙන් ඉවත් කිරීමට (Suspend) මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත්ය.
ක්‍රීඩකයක් YOO7, YO යන වැකි සඳහන් අත් පටි ක්‍රීඩකයන් පැළද සිටියේය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd