ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
යුරෝපයේ සිටසංචාරකයන් පිරිසක් රැගත් අල්බට්රෝස් සුඛෝපබෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ (18දා) පෙරවරුවේදී මාගම්පුර වරායට සේන්දු විය.නෞකාවෙන් පැමිණි විදේශිකයන් වරාය අධිකාරිය මගින් උණුසුම්ව පිළිගත් අතර, පසුව ඔවුහු කතරගම,බූන්දල,යාල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළහ.
පෙරේදා (17දා) මියන්මාරයේ සිට ත්‍රිකුණාමල වරායට පැමිණි නෞකාව ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව ගියේය. දිගින් මීටර් 205 ක් වූ , මගීන් 503 දෙනෙකුගෙන් හා 351 දෙනෙකුගෙන් යුක්ත සේවක මණ්ඩලයකින් මෙම නෞකාව සමන්විතය.
මසකට අධික කාලයක සිට සංචාරකයන් රැගෙන ලොවවටා සංචාරයේ නිරත මෙම නෞකාව ඩුබායි දක්වා ගමන් කිරීමෙන්අනතුරුවසංචාරයනිමකිරීමට නියමිතය.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd