ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
මොරගහකන්ද ජලාශය සඳහා මංගල දියවර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබිය. එවකට මහින්ද රාජපකෂ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශය ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.
මොරගහකන්ද ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් වන බව පැවැසේ. මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන්නේද මොරගහකන්ද ව්‍යාපෘතියයි.
කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය, පානීය ජල අවශ්‍යතාව, විදුලි බල සැපයුම ලෙස බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd