ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
පාර්ලිමේන්තුව තුළදී සිදුවන්නේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ගුටිකෙළිය. රූපවාහිනී අලුත් අවුරුදු උත්සවය වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී ඊයේ (28දා) පැවැති අවස්ථාවේදී මේ ඡායාරූපය ගනු ලැබුවා. එජපායේ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්රීවරයාත් නලීන් බණ්ඩාර මන්ත්රීවරයාත් කොට්ටාපොර තරගයට පිවිස හරි හරියට තරග කළේ 'මෙහෙම චාන්ස් අවුරුද්දටම තමයි' යනුවෙන් හිතමින්ද දන්නේ නෑ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd