ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
සිය ප්‍රථම නිල රාජ්‍ය ත්‍රාන්ත්‍රික සංචාරය සඳහා ඊයේ (15දා) ඉන්දියාවට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලියේදී හමුවිය.
ඔවුන් දෙදෙනා විනාඩි 45ක් පමණ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පසුව ගිවිසුම් කිහිපයකටත් අත්සන් කිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතාමත් උණුසුම් අන්දමින් පිළගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd