ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
(NEW PICTURES) මීතොටමුල්ල කුණුකන්ද නායයාමෙන් මරණයට පත්ව තිබෙන 21 දෙනාගෙන් 12 දෙනෙකු අද (16දා) දිනය තුළ මිහිදන් කරන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
මීට අමතරව මේ වනවිට මුස්ලිම් ජාතිකයෙකුගේ මළසිරුරක් භූමදානය කර තිබෙන බවත්, හඳුනානොගත් මළසිරුරු 05ක්ද, අද දිනය තුළ තවත් මළසිරුරු 03කුත් සොයාගෙන තිබෙන බවද එම ව්‍යාපාරයේ සංවිධායක නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd