ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ත්‍රිකුණාමලය වරාය තීරයේ සිටින ඩොල්ෆින් මත්ස්‍යයින් 25ක පමණ පිරිසක් දැල් දමා ඇල්ලීමට එහි ධීවරයින් පිරිසක් කටයුතු කොට තිබේ. ඔවුන්ගේ නොසැලකිළිමත් මෙම කාර්යය හේතුවෙන් ඩොල්ෆින් මසුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඉතිරි මසුන් නැවතත් සාගරයට මුදා හැර තිබේ.
ජනතාවට ප්‍රදර්ශනය කිරීමට යැයි පවසමින් මෙසේ මත්ස්‍යයින් දැල් දමා අල්වා තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ ධීවරයින් 9 දෙනෙකු හා ඔවුන්ට අයත් බෝට්ටු දෙකක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd