ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා
පාර්ලිමේන්තු මැතිවරණයකදී පෝස්ටර් හා කටවුට් වෙනුවෙන් අපෙක්ෂකයන් අතර විශාල තරගයක් පවතියි. නාමයෝජනා ලබාදීමෙන් පසුව මැතිවරණ නීතිකඩකිරීමේදී පෝස්ටර් හා කටවුට් සම්බන්ධයෙන් වන නීතිකඩකිරීම් ඉදිරියෙන් තිබේ. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දිගින් දිගටම මෙම නිතිකඩකරනු ලබයි. මේ කොළඹ වටේ එවැනි ආකාරයට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සවිකර තිබූ කටවුට් හා අලවා තිබූ පෝස්ටර් අද කැමරාවට හසුවූ අයුරියි. අපෙක්ෂකයන් මතක තබාගත යුතු කරුණ වන්නේ පසුගිය ජනපතිවරණයේදී මෙවැනි ආකාරයට පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බවත් පෝස්ටර් හා කටවුට් වලින්ම පමණක් ඡන්දය ලබාගත නොහැකි බවත්ය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd