ඌව පළාත් සභා මැතිවරණයේදී හරින් ප්‍රනාන්දු මහතා ජාතිය ඉදිරියේ ලබාදුන් පොරොන්දුව කඩකරමින් පෝස්ටර් කටවුට් යොදාගත් බැවින් තමාට ඇමති ධුරයෙන් හෝ දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍යතාවක් නැති බවත්, දුන් පොරොන්දු කැඩුවේ ඇයි දැයි හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටින බවත් බස්නාහිර පළාත් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (29දා) පැවසීය.