ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
බෞද්ධාලෝක වෙසක් කලාපයේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සිදුකෙරිණි.
එහිදී සර්වඥ ධාතූන් වහන්සේලා ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සහ තොරණ විවෘත කිරීම ජනාධිපතිවරයාගේ සුරතින් සිදුවිය.
මේ අවස්ථාවට පූජ්‍ය වැලවිටියාවේ කුසලධම්ම හිමි, බෙල්ලන්විල විමලරතන හිමි හා අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිකාරී කෝමාරිකේ රාහුල හිමි ඇතුළු සංඝරත්නයද, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල සහ බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ප්‍රනීත් අබේසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd