ADA
www.ada.lk
2025 මාර්තු මස 11 වන අඟහරුවාදා
(VIDEO) සමස්ත ශූරතාව රන් පදක්කම් 04ක් හිමිකර ගත් යුද හමුදා ක්‍රීඩා සමාජයට හිමිකර දෙමින් 91 වැනි ජාතික ශූරතා බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විදුහල් බොක්සිං (මාස් බොකසිං ඇරීනා) බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය.
තරගාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩා සමාජය බවට පත්වීමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්වූයේ රන් පදක්කම් 04ක් හිමිකර ගනිමිනි.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්.ජී.එස්. ජයවීර සමත්වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය හිමිවූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ.ඒ.එල්.යූ. කෞෂල්යාටය.
තරගාවලියේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd