ADA
www.ada.lk
2025 මාර්තු මස 11 වන අඟහරුවාදා
ක්‍රියාත්මක වන බස් රථ වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බස්නැවතුම් පොළ ලෙස සැලකෙන කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ ජනශූන්‍ය ප්‍ර‘දේශයක් බවට පත්ව තිබේ.
මීට අමතරව ත්‍රිරෝද රථ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා පැමිණීම නිසා කොළඹ ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතුකර ඇත.
ලෝටස් පාරේ මුදල් අමාත්‍යාංශය අසල පොලිස් බස් රථයක් යොදාගෙන මාර්ගය වසා දමා තිබෙන අතර, එතැන් සිට ලේක්හවුස් වටරවුම දක්වා ත්‍රිරෝද රථ නවතාගෙන ත්‍රිරෝද රථ රියදුරන් විරෝධතාවයක නිරත වෙමින් සිටී. පවතින බස් රථ වර්ජනය නිසා කොළඹ බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ තුළින් කිසිදු පෞද්ගලික බස් රථයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය වී නැත.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd