බස්රථ තුළදී මගීන්ට සිදු වන හිරිහර පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකතන අංකයක් හා ස්කයිප් ලිපිනයක් හඳුන්වා දීමට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර තිබේ.
මේ අනුව බස්රථකදී මගීන්ට සිදුවන හිරිහැර පළීබඳව privatetrasportservices නැමැති ස්කයිප් ලිපිනය හරහාද, 0716550000 යන දුරකථන අංකය හරහා පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ පිහිවුවා ඇති විශේශ මෙහෙයුම් මැදිරියට දැනුම් දිය හැක.