ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා
149 වැනි පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ වාර්තා කොට්ඨාස ඡායාරූපාගාරය මගින් ප්‍රථමවරට සංවිධානය කළ පොලිස් නෙත ඡායාරූප ප්‍රදර්ශනය පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී අද (02දා) විවෘත කෙරිණි.
මෙහිදී පොලිස් අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ ප්‍රවීණ ඡායාරූප ශිල්පී විල්සන් හෑගොඩ මහතා සිහිපත් කිරීමද සිදුකෙරුණු අතර, ඒ වෙනුවෙන් ඔහුගේ දරුවන් ඇතුළු ඥාතීහු සහභාගී වූහ. ප්‍රදර්ශනය අද (02දා) සහ හෙට (03දා) දෙදින තුළ පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වේ.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
කළාවැවේ ජල කාන්දුවක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd