ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් හරස් කිරීමට වතුකම්කරුවන් පිරිසක් අද (01දා) පස්වරුවේ කටයුතු කරනු ලැබුවේය. මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබුණි.
තලවාකැලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ග්රහණයෙන් මිදී ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමට විරෝධය පාමින්, මෙම විරෝධය දැක්වනු ලැබීය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd