ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 24 වන ගුණසමරු උත්සවය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ උසාවිය අසළ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී අද (01දා) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ද එක්විය.
මේ අවස්ථාවට මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුඑ මැති ඇමතිවරුන් ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුඑ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පවුලේ ඥාතීන් ද එක්වූහ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd