ADA
www.ada.lk
2025 මැයි මස 18 වන ඉරිදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස වසර දෙකකට කටයුතු කිරීමට අවශය බලය ලබාගැනීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය අද (03දා) සමත්වූයේය. ඒ ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ රණතුංග පාර්ශ්වය පරාජය කරමිනි.
ශ්‍රී ලංකා කිකට් ආයතනයේ ප්‍රධාන තතතුරු හතම තිලංග පාර්ශ්වයෙන් පත්වූ අතර උප සභාපතිවරු ලෙස තිංලග පාර්ශ්වයේ ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් ලේකම් නතතුර සඳහා මොහාන්ද සිල්වා, භාණ්ඩාගාරික තනතුර සඳහා ශම්මි සිල්වා, උප භාණ්ඩාගාරිකලලිත් රඹුක්වැල්ල හා උපලේකම් ලෙස ති රවී වික්‍රමරත්න යන අය තේරීපත්වූහ.
popular news
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාට චීනයෙන් ගෞරව මහාචාර්ය ධුරයක්
උකුවෙල කාන්තාවක් ඝාතනය කරයි
උකුවෙල හා රත්තොට බලය පිහිටුවන්න මෙහෙයුමක්
ජාතික රණවිරු සැමරුමට ජනාධිපති සහභාගීවීමට තීරණය කරයි
2015 - 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ - පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි
විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd