ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා
සීමා සහිත ඩේවිඩ් පීරිස් සමාගම විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනාත්මක පල්සර් ස්ටෑන්ඩට් යතුරුපැදි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ 07 නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පළාත් 09 න් තෝරාගත් දක්ෂ පල්සර් ස්ටෑන්ඩට් යතුරුපැදි තරගකරුවන් 05 දෙනෙක් අවසන්වටය සඳහා සහභාගි වූහ. මෙහිදී ඉසුරු මධුරංග පළමු ස්ථානයද, දෙවැනි ස්ථානය එරන්ද සම්පත් ක්‍රීඩකයාද, තෙවැනි ස්ථානය තරිඳු දිනෙන්දට ද හිමිවිය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd