ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
මේ දවස්වල පාසල් කණ්ඩායමක් වගේ පන්දු රැකීමේ යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඒ හින්දාම බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගයක් සහ එක්දින තරගයක් පරාජයට පත් වූවා. අද (28) දඹුලේලේ පැවැත්වෙන එක්දින තරගය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ සායම යන එක අහන්න දෙයක් නෑ. මේ හින්දාම ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයේ අපේ ක්‍රීඩකයන් පුහුණුවන ස්ථානයට ආවා. ඇවිත් මේ දවස්වල දුර්වල ලෙස පන්දු රකින එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංගට පන්දු රැකීම ගැන කියල දුන්නා. තමන් ක්‍රීඩා කරන සමයේ අති දක්ෂ පන්දු රකින්නෙකු වූ සනත් ගේ උපදෙස් අරගෙන උපුල් සහ පිරිවර අද තරගයේ දී හෝ සාර්ථක වේදැයි බලමු.
ඡායාරූප දඹුල්ල එස්. කරුණාරත්න
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd