දිවයිනට බල පෑ ඇති අධික වර්ෂාපතය කොළඹටත් ඒ ආකාරයෙන්ම ලැබෙමින් පවතී. වැස්ස නිසා තරමක මීදුමක්ද කොළඹ දැකිය හැකිය. ඉදිකෙරමින් පවතින නෙළුම් කුලුනද මීදුම නිසා වැසී ගියේය. නෙළුම් කුලුන මීදුමෙන් වැසීයාමට පෙර හා මීදුමෙන් වැසී යාමට පසු තත්ත්වයන් ඡායාරූප වලින් දැක්වෙයි.
.jpg)
.jpg)