ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා
වසර 30කින් පසු පවතින දරුණු නියඟයෙන් පුත්තලම දිස්ත්රික්කයේ ජනතාව මෙන්ම වන සතුන්ද දරුණු ලෙස පීඩාවන්ට පත්ව ඇති ආකාරය අප කළ සංචාරයේදී දැකගත හැකිවිය.
පවතින දරුණු නියඟයෙන් වන සතුන් පිපාසිතව තබ්බෝව අභය භූමිය ආශ්රිතව මරණයට පත්ව ඇති ආකාරය දැකගත හැකිවිය.
තබ්බෝව අභයභූමිය ආශ්රිතව ඇති මීගස් වැව තුළ හා ඒ ආසන්නයේ ජලය නොමැතිව පිපාසිතව සැරිසරමින් සිටි රිලවුන්, තාරකා ඉබ්බන්, කිරි ඉබ්බන්, කුරුල්ලන්, මුවන් හා ගොනුන් මරණයට පත්ව ඇතැයි ජනතාව පවසති.
එසේ මරණයට පත්වන සතුන්ගේ සිරුරු ගස් උඩත්, සමහර සතුන්ගේ ඇට සැකිලි වැව් හා වනය තුළද දැකගත හැකිවිය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ශ්රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd