ADA
www.ada.lk
2025 මාර්තු මස 11 වන අඟහරුවාදා
නැෂනල් ජියොග්‍රෆික් හි 2016 වසරේ හොඳම ඡායාරූප 52ක් එහි කර්තෘ මණ්ඩලය විසින් අනාවරණය කර තිබේ.
සුවිශේෂී ඡායාරූපකරණයක් සමග මනුෂ්‍යය සංහතියේ සිවිශේෂී බැඳීම් මෙන්ම, සොබාදහමේ අපූර්වත්වය හා ම්ලේච්ඡත්වය සමග ඔබ මෙතෙක් අත් නොවිඳි සුන්දරත්වය එකී ඡායාරූපවල දැකිය හැකි බව ඔවුන් පවසයි.
චීනයේ වෝලොන්ග් වනෝද්‍යානයේදී ඇස ගැටුණු 16 හැවිරිදි පැන්ඩා රැගත් ඡායාරූපව මෙවර හොඳම ඡායාරූප අතර විශිෂ්ට ගණයේ ඡායාරූපයක් ලෙස තේරීපත්ව තිබේ.
නැෂනල් ජියොග්‍රෆික් සතුවූ මිලියන දෙකකට අධික ඡායාරූප අතරින් මෙම සුවිශේෂී ඡායාරූප එකතුව තෝරාගෙන තිබේ. මෙහි දැක්වෙන්නෙ එම තේරීපත් ඡායාරූප කිහිපයකි.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd