හැමදෙනාටම වාසනාව ගෙන එන කොළඹ නගරයේ ඇති ලොතරැයි කුටි පවා අලුතින් තීන්ත ගා පිරිසුදු කිරීම මේ දවස්වල සිදුවෙනවා. හිදිසියේම කැසිනෝ තරම් බරපතල සූදුවක් ලෙස ලොතරැයිය හඳුන්වන අපේ දේශපාලකතුමන්ලා චෝගම්වලට කලින් හිඟන්නන් සහ බල්ලන් කොළඹින් එලවා දැම්මා වගේ දුප්පත් අපේ සූදු කුටි වසා නොදමා ලස්සන කරන්නේ ලොක්කන්ගේ සූදුවට අපෙන් අනුමැතිය ගන්නද මන්දා...!