ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
කොළඹ සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාර්තෘ, අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලදී රාජ්‍ය අනුග්‍රහය යටතේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහර අද (08දා) පස්වරු 1.30 පමණ ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත් වූ අතර, පස්වරු 3.00ට පමණ නිදහස් චතුරස්‍ර පරිශයේදී ආදාහන උත්සවය ආරම්භ විය.
ආදාහන පූජෝත්සවය සඳහා මල්වතු, අමරපුර හා රාමඤ නිකායන් නියෝජනය කරමින් හිමිවරුන් ප්‍රධාන ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩමකර සිටියහ. එමෙන්ම ගිහි පක්ෂය නියෝජනය කරමින් කථානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd