හංවැල්ල තුන්නාන ප්රදේශවාසීන් එම ප්රදේශයේ පවතින කර්මාන්ත ශාලාවකට එරෙහිව ඊයේ (15 දා) ආරම්භ කරනු ලැබූ උද්ඝෝෂණය පොලීසිය විසින් අද (16 දා) විසුරුවා හරිණු ලැබීය. ඉන් අනතුරුව පොලිස් නළධාරීන් වාහන ගමනාගමනයට මාර්ගය සකස් කිරීමටද කටයුතු කරනු ලැබීය.
්
ඡායාරූප තිලක් ඇල්විටිගල