ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
(UPDATE) තඹුත්තේගම පැවැති විරෝධතාවයකදී කළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 59ක් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 50 දෙනෙක් එළැඹෙන 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉතිරි 9 දෙනා ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.
තඹුත්තේගමදී කලහාකාරීව හැසිරුණු 50ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියේ සිවු දෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා ඇත.
(UPDATE) තඹුත්තේගමදී කළහකාරී ලෙස හැසිරුණ සිවිල් වැසියන් 40ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. එම සිදුවීමෙන් පොලීසියේ 4ක් තුවාල ලබා ඇත.
තඹුත්තේගම ගොවියන් පිරිසක් විසින් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
පෞද්ගලික අංශය විසින් රාජාංගණය ජලාශයේ ජලය යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.
විරෝධතාකරුවන් රාජාංගනය පොලීසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd