ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
මෙවර ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙවර 2017 රණවිරු සැමරුම් උළෙල ආරම්භ විය.
මේ අවස්ථාව සඳහා හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡයාරූප - ශමීර රාජපක්ෂ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd