2015 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්විම අද (20දා) ආරම්භවුණා.
නව ආණ්ඩුවක් යටතේ ආරම්භ වූ 2015 පළමු පාර්ලිමේන්තු සභාවාරය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වුණා.
2014 වසරේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කළේ සෞඛ්‍ය ආමාත්‍යවරයා ලෙසයි.
ජා්යාරූප ජනපති මාධ්‍ය ඒකකය