ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද (07දා) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතූ බව ජනපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එම සමුළුවේදී ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සම්මුතියට එහිදී ජනපතිවරයා අත්සන් තැබූ බව එම මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් මෙවර සමුළුව පැවැත්වූ බව ජනපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd