ප්රජාතන්ත්රවාදය හා සාමය වෙනුවෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ සේවය අගයමින් බොලීවියාවෙන් ඒ මහතා වෙත එරට පිරිනැමෙන ඉහළම සම්මානයක් පිරිනමා තිබේ.
බොලීවියාවේ උප ජනාධිපති හා ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති අල්වරෝ ග්‍රාසියා විසින් ‘Parliamentary Order Merit Democratic Rep. Marcelo Quiroga Santa Cruza’ නැමැති සම්මානය ජනපතිවරයාට පිරිනමා තිබේ.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය