තෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්රීපාල සිරිසෙන් මහතා හෙට (05දා) පාකිස්තානයට යාමට නියමිතය.
පාකිස්තාන ජනපති මන්මූන් හුසේන් හා අග්රාමාත්ය නවාස් ෂරීෆ් මහතාගේ ආරාධනාවක් අනුව ජනයපතිවරයා මෙම පාකිස්තාන සංචාරයට එක්වෙයි.
ජනපතිවරයාගේ පාකිස්තාන සංචාරයයේදි පාකිස්තාන අගමැති හා ජනපති හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය. පාකිස්තාන හා ශ්රී ලංකා ජනපතිවරයා දෙරටට වැදගත ගිවිසුම් කිහිපයකටම අත්සැන් තැබිමට නියමිත බව වාර්තාවෙයි.