ADA
www.ada.lk
2025 මැයි මස 17 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු ගොඩානැගිල්ලේදී සිදු කරන ලදී.
මෙම අභ්‍යාසයේදී ප්‍රථමයෙන්ම ගොඩනැගිල්ලේ ඉහල මාල වල සිරවී සිටින පුද්ගලයින් අවස්ථානුකූලව කඹ ආධාර කරගනිමින් විශේෂ ක්රමයන්ට සහ ගිනි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් බේරාගෙන පහලට ගෙනඑන ආකරය සිදුකරන ලද අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම අභ්‍යාසයේදී පුද්ගලයින් පහලට ගෙනඑන නව උපක්‍රමයක් ද හඳුන්වාදෙන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවීම් නිළධාරී ගෲප් කැප්ටන් පී එම් සී පී ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා පුද්ගලයින් 33 දෙනෙකු මෙම ගිනිනිවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාසය සදහා සහභාගී වූහ.
popular news
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාට චීනයෙන් ගෞරව මහාචාර්ය ධුරයක්
උකුවෙල කාන්තාවක් ඝාතනය කරයි
උකුවෙල හා රත්තොට බලය පිහිටුවන්න මෙහෙයුමක්
2015 - 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ - පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි
විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ප්‍රථම වරට කාන්තාවක්
හෙද විශ්ව විද්‍යාලය නුදුරේදීම ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd