ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
ශ්‍රී.ල.නි.ප හා එ.ජ.නි.ස මැයි දින රැලිය පැවැත්වූ මහනුවර ගැටඹේ ක්රීඩාංගණිය අවට මාර්ග අද (02දා) දහවල් වනතුරුද අපවිත්‍රව තිබූ බව මහා මාර්ගයේ ගමන්ගත් ජනතාව පවසති.
මැයි දින රැලිය පැවැත්වූ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය රැලිය අවසන් වූ පසු මැති ඇමැතිවරුන් හා රැලියට සහභාගි වූවන් එකතු වී සුද්ධ පවිත්‍ර කළද අද උදෑසන වනවිට එක්රැස් කළ කසළ විසිරී තිබුණි.
ගැටඹේ ක්‍රීඩාංගණය වටා ඇති විලියම් ගොපල්ලව මාර්ගය, පේරාදෙණිය මාර්ගය හා එක් පෙළපාලියක් ගමන්ගත් ගන්නෝරුව මාර්ගයේද ආහාර පාර්සල්, හිස් වතුර බෝතල්, බැනර් ආදිය දැකගත හැකිවිය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd