ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දින දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය සිය සංචාරය ආරම්භ කරමින් මුලින්ම ගංඟාරාමය වෙසක් කළාපය විවෘත කිරීමට එක්විය.
අද (11දා) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙසක් කළාපය විවෘත සීමා මාලකයේ විදුලි පහන් අලෝකය දල්වමිනි. පසුව ඔහු වෙසක් කලාපය නැරඹීමටද එක්විය.
වෙසක් කලාපය වෙත පැමිණි මෝදි මහතා ගංඟාරාම විහාරාධිපති පූජජ ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන් හා ගංඟාරාම දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් පිළිගනු ලැබීය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd