ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
කොළඹ ධර්මපාල මාවතේ ඇති පෞද්ගලික බැංකුවට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ ලක්ෂ 55ක මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය කියයි. අද (27දා) පෙ.ව. 7.30ට පමණ මෙම කොල්ල කෑම සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
popular news
අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාලයකදි වෛද්‍ය පරීක්ෂණයකට
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඊශ්‍රායෙල් රැකියාවට ගිය ඇතැම් ලාංකිකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd