ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
කොළඹ නගර සීමාවේ කුණු ඉවත් කිරීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ගැනීම හේතුවෙන්කොළඹ අවට ප්‍රදේශ කිහිපයක මහාමාර්ග කුණුවලින් පිරීතිබෙනු ඊයේ (15දා) අප කළ සංචාරයකදී දැකගත හැකිවිය.
අමාත්‍ය රවි කරුණානායක මහතාද මේ පිළිබඳ අවධානය යොමුකර තිබුණද ඊයේ වනවිටත් කුණු ඉවත්කිරීම විධිමත්ව සිදුනොවූබවට ප්‍ර‘දේශවාසීහුද චෝදනා කළේය.
කොළඹ මාලිගාකන්ද, මරදාන, ආනන්ද මාවත, ඩීන්ස් පාර, සංඝරාජ මාවත සහ දෙමටගොඩ ආදී ප්‍රදේශවල මෙම තත්ත්වය දැකගත හැකිවූ අතර, ප්‍ර‘දේශ කිහිපයක කුණු ඉවත් කරනුද දක්නට ලැබිණි.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ශ්‍රී පාද වන්දනාකරුවෝ සමනල රක්ෂිතයට වින කරති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd