ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
අපවත්වී වදාළ පුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිගේ මේවනවිට කොළඹ ශ්‍රී සම්බෝධී විහාරයේ තැන්පත්කර තිබේ. උන්වහන්සේගේ දේහය අද (04) අලුයම ශ්‍රී සම්බෝධී විහාරය වෙත වැඩම කරවා ඇත.
ඊයේ (03) උදෑසන අපවත් වූ දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08 වන දින කොළඹ නිදහස් චතුරස්රයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.
පුජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට දේශපාලඥයින් සහ ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd