Video- කුඩු කන්ටේනරය සම්බන්ධ සිදුවීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් ඉතා ඉක්මනින් මාධ්‍යයට ඉදිරිපත් කළයුතු බවත්, මෙම සිදුවීමට සුළු හෝ සබඳතාවක් පවතීනම් අගමැති තනතුරින් ඉවත්විය යුතු බවත්, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙත උපදෙස් ලබාදුන් බව බොදුබල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ අද (03දා) අග්‍රාමාත්‍ය නිල නිවසේදී අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඡායාරූප ශමීර රාජපක්ෂ