මැතිවරණ ක්රමයේ වෙනසක් සිදුකළහොත්මහමැතිවරණයක් පැවැත්වීමට මාස 03කට වැඩි කලක් ගතවනු ඇති බවමැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රියමහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවහොත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ මාස දෙකහමාරක් ඇතුළත මහමැතිවරණයක් පැවැත්වීමට හැකියාව පවතින බවද හෙතෙම පැවසීය.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස්වරයා ප්‍රකාශකළේය.