ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2002 වසරේ සිට උතුරු දකුණු ගමනාගමන කටයුතු පරSක්ෂා කිරීම් සිදු කළ ඕමන්ත සීමා මුරපොළ අරාක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව පෙරේදා (2දා) දහවල් සිට සිවිල් ජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගෙන ඇත.
යුද්ධය ආරම්භ වීමටත් පෙර සිටම ආරම්භ වූ ඕමන්ත සීමා මුර පොළ හරහා ගමන් ගත් සියලුම වාහන සහ පුද්ගලයන් සම්පූර්ණ පරික්ෂාවකට ලක් කල අතර මෙය හරහා රැගෙන යනු ලැබූ භාණ්ඩ වලටද නීති රීති පැනවීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd