ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
හරියටම මීට වසර 20ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ ලබාගත් සුවිශේෂිම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
ඒ 1996 වසරේ මාර්තු මස 17 දා පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි.
හරියටම ඊට වසර 20කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද සිට විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම සඳහා වන ගමන් මාර්ගය අද (17දා) ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
ඒ ලෝක කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගයට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන හෙයිනි.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd