නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කළ එතනෝල් ලීටර් 16,000 ක පමණ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගණයේදී සොයාගැනීමට රේගු පරීක්ෂණ අංශය සමත් වී තිබේ.
මෙම එතනෝල් තොගය සොයා නොගත්තා නම් රජයට අහිමි වන බදු මුදල රුපියල් කෝටියක් පමණ වන බව ඔරුගොඩවත්ත රේගු පරීක්ෂණ අංශය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එයට කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුද සම්බන්ධව ඇතැයි රේගු පරීක්ෂක අංශය සඳහන් කරයි.
PICTURES/VIDEO ඉසුරු පෙරේරා