හපුතලේ හින්දු සංස්කෘතික ශාලාව අසළ අද (20දා) පැවැති විපක්ෂයේ ජනපතිවරණ රැලියකදී එජාපයේ හා සන්ධානයේ ආධාරුකරුවන් අතර ගැටුමක් ඇතිවිය.
ගැටුමෙන් එජාප හපුතලේ ප්රධාන සංවිධායක සෙනරත් ජයසූරිය මහතා ඇතුළු සිවු දෙනෙක් තුවාල ලැබූහ.
රැළිය සඳහා සකස් කර තිබූ කොඩිවැල්, සැරසිලි හා ශබ්ද විකාශන යන්ත්ර වල වයර් සන්ධාන ආධාරකරුවන් විසින් කැපුවේයැයි එජාපය චෝදනා කරයි.
මෙම රැළිය විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.