ADA
www.ada.lk
2025 මාර්තු මස 01 වන සෙනසුරාදා
එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට එකවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. පස්වරු 5.40ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් සමග 65කට ආසන්න දූත පිරිසක් දිවයිනට පැමිණියහ. ඔවුන්ව පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළට පැමිණියහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දෙදින නිල සංචාරය නිමා කරමින් හෙට (12දා) නැවතත් ඉන්දියාව බලා යෑමට නියමිතය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
අක්කර කාලක මිරිස් වගාවකින් අස්වනු වාර පහකින් ලක්ෂ 9ක් හොයයි
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
ත්‍රිකුණාමලය ගොවියෝ කියපු දේ කරති
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd