ලෝක සාමයට එරෙහිව ඇති බරපතළම හතුරා ඇමෙරිකාව බව ලෝකයේ රටවල් 59 ක්ම නම්කර ඇති අතර, ශ්‍රී ලංකාවද එයට එකඟ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ස්ටීවන් රැප්ගේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ රැළියේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ