ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රදානය කළ අන්ජලී නම් ඇත් පැටවා දැක බලා ගැනීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඕක්ලන්ඩ් සත්ත්ව උද්‍යානය වෙත ගියහ.
වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිස අන්ජලී ඇත් පැටවා සහ ඇයට මාතෘත්වයෙන් සලකන බර්මා ඇතින්න වෙත ගොස් පලතුරු කැවූහ. තිස් දෙහැවිරිදි බර්මා ඇතින්න මියන්මාරයේ උපත ලැබූවෙකි.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd