අලුත්ගම ප්රදේශය තුළ කිසිදු නොසන්සුන්කාරී තත්ත්වයක් අද (16දා) දහවල් සිට වාර්තා නොවීය. කෙසේ වෙතත් නගරට පනවා තිබූ ඇඳිරි නීතිය තවදුරටත් ක්රියාත්මක වෙයි.
අලුත්ගම නගරයේ සියලුම වෙළෙඳ සැල් හා බැංකු වසා දමා තිබේ. බස් නැවතුම්පොළේද බස් ගමනාගමන කටයුතු සිදුනොවීය.
චතුරිකා ජයරත්න