එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10වැනි අයවැය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සුහද පිළිසඳරක නිරතවිය.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය